“Get All Past Papers in One Place – Easy Download, Better Preparation.”

Past Papers
hero 
                            banner
hero banner

உங்கள் பாடசாலை தரத்தை தேர்வு செய்யவும்.

  • 01 ශ්‍රේණිය

  • 02 ශ්‍රේණිය

  • 03 ශ්‍රේණිය

  • 04 ශ්‍රේණිය

  • 05 ශ්‍රේණිය

  • 06 ශ්‍රේණිය

  • 07 ශ්‍රේණිය

  • 08 ශ්‍රේණිය

  • 09 ශ්‍රේණිය

  • 10 ශ්‍රේණිය

  • 11 ශ්‍රේණිය

about banner
about banner

About Us

MATHSWORLDසමඟින් හොඳම ප්‍රතිඵල

MATHS WORLD — විශිෂ්ටතම ප්‍රතිඵලයක් වෙනුවෙන්.. MATHS WORLD යනු නව්‍ය ක්‍රමෝපායන් මගින් ගණිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් වර්ධනය කිරීමට උදව් වන, අධ්‍යාපනයේ නවමු අත්දැකීම් ඔබට ලබාදෙන ප්‍රමුඛ පෙළේ වේදිකාවකි. මෙහිදී ඇගයීම්, පන්ති, සහ විශේෂිත වූ පරීක්ෂණ මඟින් සිසුන්ට තම චින්තන හැකියාවන්, ප්‍රශ්න විසඳීමේ හැකියාව, සහ තාර්කික බුද්ධිය වැඩි දියුණු කර ගැනීමට හැකිවේ. MATHS WORLD – “ඉගෙනීම යනු වගකීමක් නොව, එය අත්දැකීමකි” විශ්වාසයෙන් ඉගෙන ගන්න, අධිෂ්ඨානයෙන් ඉදිරියට යන්න, ඔබේ සාර්ථකත්වය ඔබම ගොඩනගා ගන්න! MATHS WORLD විස්මිත වු ගණිතයේ මායාලෝකයට සාදරයෙන් ඇරයුම්!

E-Learning Videos

We have done video explanations regarding important topics in each subject on our YouTube channel. Click on any of the subjects listed below and view the respective videos.

Browse more courses

Latest Articles

Get News With MATHSWORLD

  • Become A Better Blogger: Content Planning
  • Become A Better Blogger: Content Planning

Our Team